School Logo

මයූරපාද මධ්‍ය මහා විද්‍යාලය - මාවනැල්ල

MAYURAPADA CENTRAL COLLEGE, MAWANELLA

MEGA-FAIR 2026

වාර්ෂික පොළ - 2026

දිනය • Date

මැයි 22

සිකුරාදා (Friday)

වේලාව • Time

පෙ.ව. 8.30

ප.ව. 1.30 දක්වා

ස්ථානය • Venue

විද්‍යාල පරිශ්‍රයේදී

Mawanella

ව්‍යාපෘතියේ අරමුණු (Objectives)

01

01. ප්‍රායෝගික අත්දැකීම්

දරුවන්ට වෙළෙඳපොළ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම.

02

02. ආදායම් මාර්ග

පාසල් සංවර්ධන සමිතියේ ආදායම් මාර්ග ඉහළ නැංවීම.

03

03. ප්‍රජා සබඳතා

ප්‍රජාව සහ පාසල අතර සබඳතාවය වැඩිදියුණු කිරීම.

04

04. ත්‍යාග ප්‍රදානෝත්සවය

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීම සඳහා අරමුදල් රැස් කිරීම.

05

05. ශිෂ්‍ය සුභසාධනය

ශිෂ්‍ය සුභසාධන අරමුදලක් ගොඩනැගීම.

06

06. ගෙවතු අලංකරණය

ගෙවතු අලංකරණ කටයුතු සඳහා අරමුදල් රැස් කිරීම.

07

07. ක්‍රීඩා උත්සව

වාර්ෂික මහා ක්‍රිකට් තරගය සහ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වෙනුවෙන්.

The Main Market

අපේක්ෂිත වෙළඳ කුටි (Expected Stalls)

Main Target: දැවැන්ත අලෙවි පොළ

01
පොල්
02
එළවළු
03
රසකැවිලි
04
පළතුරු
05
අයිස් ක්‍රීම් බයිසිකල්
06
නූඩ්ල්ස්
07
ෆ්‍රයිඩ් රයිස්
08
අච්චාරු
09
පළතුරු බීම සහ සැලඩ්
10
හෙළ බොජුන් හල
11
Face and Hand Painting
12
අත්කම් නිර්මාණ

2026 වර්ෂය සඳහා මූල්‍ය ඇස්තමේන්තුව

9.1
කෘෂි නිෂ්පාදන අලෙවිය / නව ආහාර හඳුන්වාදීම
රු. 150,000.00
9.2
පුද්ගලික ලිපිගොනු
රු. 50,000.00
9.3
අලෙවි පොළ (Mega Alewi Pola)
රු. 1,800,000.00
9.4
ශිෂ්‍ය පොළ බැජ්, ප්‍රගති වාර්තා
රු. 350,000.00
9.5
අධ්‍යාපන චාරිකා / ක්ෂේත්‍ර චාරිකා
රු. 2,400,000.00
9.6
උසස් පෙළ ව්‍යාපෘති
රු. 1,000,000.00
9.7+
ප්‍රසංග ආදායම් සහ විවිධ ආදායම්
රු. 1,300,000.00

මුළු එකතුව • Grand Total Target

රු. 7,050,000

වැඩි විස්තර සඳහා විමසන්න

Contact Our Team • 24/7 Support